
අද අපි කරන්න යන්නේ Webdriver එක පාවිච්චි කරලා දැනට අපි බාවිතා කරන Browsers වන Chrome,FireFox,InternetExplorer, සහ Opera කියන browsers open කරගන්න විදිහ .
වැඩි කථා ඕන නෑ කෙලින්ම බහිමු වැඩේට
මුලින්ම
Google Chrome Browser open කරමු
ඉස්සලම හදාගන්න Maven project එකක් , ඒක හදාගන්න විදිහ...