අද පාඩම...
හරි අද අපි කරන්න යන්නේ Selenium WebDriver එක Use කරලා අපේ පලවෙනි Selenium WebDriver Script එක එහෙමත් නැත්තම් Automation Script එක ලියන්න.මන් හිතනවා කලින් පොස්ට් එකෙන් කිව්වා දේවල් තම තමන්ගේ Computer වල Install කරගෙන ඇති කියලා.හරියට Intelij IDE එක කරගත්තනම් කිසි අව්ලක් නැතිව වැඩේ කරන්න...
