Saturday, May 11, 2019

File Uploading Using Sikulix

අපි අන්තිමට කරපු පාඩමෙන් අපි කරේ selenium use කරලා  file එකක් upload කරනඑක. මම එතනදී කිව්වා selenium වලින් අපිට clickවගේ ඩිරෙක්ට් කමාන්ඩ් එකක් දීලා නෑ  ෆයිල් upload කරන්න  අපි ඒ නිසා කරේ selenium වල තියෙන sendkeys කියන කමාන්ඩ් එක use කරලා file එක upload...