Friday, June 23, 2017

Create Script Manually පාර්ට් එක

Create Script Manually

මේකෙදි කරන්නේ අපි කලින් Part එකේදී කරපු Actions ටික Manually Input කරන එක.මේ වැඩේට අපිට ඕන වෙන්ව Firebug කියන Tool එක මේකත් Extension එකක්.(මේක අද Use කරේ නැතත් ඉස්සරහට ඕන වෙන නිසා දැන්ම Install කරලා තියාගන්න )

එකටත් Selenium IDE එක Install කරා වගේම Firefox Browser එකෙන්  https://addons.mozilla.org/en-US/firefox/addon/firebug/ ලින්ක් එකට ගහින් කලින් වගේම Add to Firefox Button එක Click කරලා එන Download උනාම එන Window එකෙන් Install Click කරන්න විතරයි තියෙන්නේ.  

මේ Tool එකෙන් වෙන්නේ Web Page එකේ තියෙන ඕනෑම Element එකක් සහ ඒ Element එකට අදාල Attributes වල විස්තර ගන්න පහසුකම් සපයන එක.

හරි අපි දැන් Script එක ලියමු...  මම මේකෙදි Test Case එක විදිහට ගන්නේ පොඩි Test case එකක් ඒ තමයි http://www.phptravels.net/  එකට ගියාම ඒ Site එකේ Title එක PHPTRAVELS | Travel Technology Partner කියලද බලන එක.
ඉස්සලම Ctrl + Alt + S ගහල එක කරගන්න,ඊට පස්සේ Base URL එකේ අපිට Test කරන්න ඕන Site එකේ URL එක  ගහන්න ඕන මේ විදිහට.



මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි Script එක ලියනකොට Record Button එක Off කරලා තියාගන්න ඕන මොකද අපි මේකෙදි Record කිරීමක් කරන්නේ නෑ අපි කරන්නේ Script එක Manual ලියන එක නිසා.

හරි ඊළගට කරන්න ඕන මේ Site එකට යන එක නේ ඒ කියන්නේ Selenium IDE එකට දෙන්න ඕන Open කියන Command එක ඒ Command එකෙන් තමයි Base URL එකට Navigate වෙන්නේ.
.අපි ඒ එක දෙන්නේ Editor Panel එකේ මෙන්න මේ විදිහට. මුලින්ම Base URL එකට දාල  http://www.phptravels.net/ කියන එක දාල ඉන්න ඕන.ඊට පස්සේ

1. Editor Panel එකේ උඩම තියෙන Command Line එක Click කරන්න

2.එතකොට යටින් Command, Value, Tag කියල Text Box තුනක් Enable වෙනවා එන්නේ ඒ Text Box තුනෙන් Command එකේ Open කියලා Type කරන්න.



හරි ඊළගටTitle එක Verify කරන එක තියෙන්නේ, එකටත් අර වගේම දෙවෙනි Command Line එක Click කරලා Command Text Box එක ඇතුලේ assertTitle kiyala ටයිප් කරනවා මේකෙදි අපි අපේක්ෂා කරන Title එක වෙන්නේ PHPTRAVELS | Travel Technology Partner නිසා එක අපි දෙන්න ඕන Target කියන Text Box එක ඇතුලේ.( Title එක බලාගන්න කොහොමද කියන එක මන් කලින් කියලා තියෙනවා)





හරි දැන් අපි Site එකට ගහින් ඒ Site එකේ Title එක Verify කරන්න ඕන කරන Command එක ලියල ඉවරයි.දැන් පුළුවන් කලින් විදිහටම මේ Test Caseඑක ඕන නම් Playback කරලා බලන්න,ඇත්තටම මේ ක්‍රමය දැන් ලොකුවට වෙන්නේ Use වෙන්නේ නැති නිසා තමයි මම පොඩි Test Case එකකින් මේක පැහැදිලි කරේ.😉

ඊලග පාඩම ටිකක් බරපතලයි දැන් වැඩි පුරම Use වෙන Selenium Webdriver එක ගැන සහ එකෙන් වැඩ කරන විදිහ තමයි පාඩම.😨

0 comments:

Post a Comment